Sunday, July 12, 2020

ලොව ⁣පුරා දිනකට වාර්තා වූ ඉහලම ආසාදිත ගණන 236,918 වාර්තා වෙයි.


🔴ලොව ⁣පුරා දිනකට වාර්තා වූ ඉහලම ආසාදිත ගණන ඊයේ (10) 236,918 වාර්තා වෙයි.
🔴ලොවපුරා ආසාදිත ගණන ලක්ෂ 126 දක්වා (12,623,698) ඉහල යයි.
🔴ඉහලම ආසාදිතයන් 

ඇමෙරිකාවෙන් 71787වන අතර දෛනික ආසාදිතයන් ලක්ෂය කරා ලංවෙයි. සමස්ත ආසාදනය වූවන් ලක්ෂ 32ක් වෙයි.
🔴බ්‍රසීලයේ ඊයේ ආසාදිතයන් 45235
🔴ඉන්දියාවේ 27761 රෝගීන් වාර්තා වන අතර එරට සමස්ත ආසාදනය වූවන් ලක්ෂ 08 පනී.
🔴දකුණු අප්‍රිකාව දෛනික ආසාදිත ලැයිස්තුවේ 04වෙනි තැනට පත්වන්නේ රෝගීන් 12 348ක් වාර්තා වෙමිනි.
උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව, දකුණු ආසියාව හා අප්‍රිකාව සෙමෙන් ආසාදිතයන් වැඩිවන රටවල් ලැයිස්තුවට එකතු වෙමින් පවතී.

No comments:

Post a Comment