Sunday, July 12, 2020

රාජාංගනයේ COVID-19 ආසාදිතයන් 12ක් සොයා ගනී.


අනුරාධපුර දිස්ත්රික්කයේ රාජාංගනය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහේ කනුවට ආසන්න ප්රදේශයෙන් සොයාගත් නව කොරෝනා ආසාදිතයින් තිදෙනාත් සමඟ 2020.07.12 පෙරවරු 11.30 වන විට නව කොරෝනා ආසාදිතයි
න් දොළොස් දෙනෙක් සොයා ගත් බව උතුරු මැද පළාත් සෞඛ්ය අධ්යක්ෂ පාලිත බණ්ඩාර මහතා පැවසීය. අද දිනත් පී සී ආර් පරීක්ෂණ හැට පහක් කර ඇත. රාජාංගනය පහේ කනුව ප්රදේශය අද දින පාළු ස්වභාවයක් ගෙන තිබූ අතර එම ප්රදේශ ආරක්ෂාව සඳහා යුද හමුදාව හා පොලීසිය යොදා ඇත.




No comments:

Post a Comment