කුණ්ඩසාලේ වරාපිටිය ගොවිපල අවට විශාල පිරිසක් නිරෝදායනයට. කුණ්ඩසාලේ වරාපිටිය ගොවිපොල පාසල පදිංචි, කන්දකාඩු පුනරුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ උපදේශ
කයෙක් ලෙස සේවය කල හමුදා නිලධාරියෙක් දින 11 නිවාඩුවකට පැමිණ තම රාජකාරියට නැවත වාර්තා කල පසු COVID-19 ආසාදිතයෙක් බව වාර්තා වී තිබෙනවා.
මේ සමග මෙම නිලධාරියා සමග සම්බන්ධ තා පැවැත්වූවන් සොයා පරීක්ෂණ පවත්වන අතර විශාල පිරිසක් නිරෝදායනයට ලක්කොට ඇතැයිද මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක අර්ජුන් තිලකරත්න පවසයි.

No comments:
Post a Comment