Sunday, July 12, 2020

හෙට (13) සිට එලඹෙන 17 දක්වා සියලූම පාසල් වසා දැමීමට තීරණය කර තිබේ. පුද්ගලික පාසල් හා පුදිගලික පංතිද මීට අදාල වේ. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව නිවේදනය කළේය.


No comments:

Post a Comment