පසුගිය 06 වැනිදා කන්තලේ අග්බෝපුරට පැමිණි යුධ හමුදා සාමාජිකයා කන්දනාඩු පුනරුත්තාපන කදවුරේ සිටි පැමිණ තිබෙනවා. පසුව ඔහු ත්‍රිකුණාමලය, අනුරාධපුරය, තලාව සාය ඥාතීන් හමුවීමට ගොස් තිබෙනවා.
කන්දකාඩු පුනරුත්තාපන කදවුරේ COVID-19 ආසාදිතයන් හමුවීමත් සමග අදාල නිලධාරියා නැවත 09දින කන්දකාඩු වලට කැදවා තිබේ. එහිදී PCR පරීක්ෂණයේදී ඔහුට COVID-19 ආසාදනය වී ඇති බව සොයාගෙන තිබේ. ඒ අනුව කන්තලේ අග්බෝපුර ඔහුගේ නිවැසියන් හා ආශිතයන් ස්වයං නිරෝදායනයට ලක්කොට කිබෙනවා. ඔවුගේ PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

No comments:
Post a Comment