ජපානයේදී සෙනසුරාදා උදෑසන රික්ටර් මාපකයේ ඒකක 6.0 ක ප්‍රබල භූමිකම්පාවක් වාර්තා වූ බව ඉන්දියාවේ භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය පවසයි.
මෙම භූමිකම්පාවේ කේන්ද්‍රය
ජපානයේ ටෝකියෝ සිට කි.මී. 407 ක් ඊසාන දෙසින් පෘථිවියේ සිට කිලෝමීටර 47 ක් ගැඹුරට බව පැවසේ.
කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැත.
මෙම භූමිකම්පාවෙන් සුනාමි අවදානමක් නොමැති බවද නිවේදනය කරයි.

No comments:
Post a Comment