අම්පාර RDHS ගෙවුන දින 10ට
කොරෝනා ආසාදිතයන් 02යි!
මාර්තු 11වන විට අම්පාර සෞඛ්‍ය දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදනය වූවන් ගණන 300ඉක්මවූ අතර මාර්තු 11 සිට අද දක්වා කොරෝනා
ආසාදිතයන් දෙදෙනෙක් පමණක් වාර්තා වී ඇත. මාර්තු 11 සිට 19 දක්වාම කිසිදු රෝගියෙක් අම්පාර සෞඛ්‍ය කලාපයෙන් වාර්තා නොවීය.
මේ අතර අම්පාර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ කොරෝනා රෝගීන් 19ක් ප්‍රතිකාර ගන්නා අතර, පදියතලාව කොරෝනා රෝහලේ කිසිදු කොරෝනා රෝගියෙක් නැත.
📷 මඩකලපුව සිට අම්පාරට පැමිණෙන බස් රථයකි. සමාජදුරස්තබවක් හෝ වසංගත නීති අදාල වී නොමැත. මෙම ඡායාරූපය අප වෙත ලබා දුන් මහතා මෙහිදී බස්රථ රියදුරුගෙන් හා බස් කොන්දොස්තරගෙන් මේ පිලිබදව විමසා ඇති අතර එවිට ඔවුන් කියා ඇත්තේ මහත්තයා ලංකාවේ දැන් කොරෝනා අවසන් බවයි.
ගල්ඔය News

No comments:
Post a Comment