සංචාරකයන් ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළීවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි. දෛනිකව විදේශ සංචාරකයන් දහසක් දිවයිනට ගෙන්වා ගැනීම එහි අරමුණයි.
දැනට දෛනිකව පැමිණෙන විදේශ සංචාරකයන්ගේ සංඛ්‍යාව 250 කට අධිකය. ඉන් බහුතර පිරිස අමෙරිකාව, රුසියාව සහ කැනඩාව යන රටවලින් පැමිණෙති. නිරෝධායන රෙගුලාසිවලට අනුව මෙරට සංචාරය කිරීමට අවස්ථාව ලබාදී ඇතැයි අමාත්‍යවරයා කීවේය.
No comments:
Post a Comment