Wednesday, September 22, 2021

අම්පාර අවු30ට වැඩි ඔබ COVID-19 VACCINE


COVID-19 VACCINE අම්පාර අවු30ට වැඩි ඔබ
❤️ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩසටහන මහ රෝහල-අම්පාර
❤️වයස අවුරුදු 30 ට වැඩි ඔබ⚠️️
මෙතෙක් එන්නත් කරනය සිදු කළේ නැතිනම්⚠️️

🔴පහත සදහන් දිනයන්හි දි පමණක්
පෙ.ව 8.00 සිට ප.ව. 4.00 දක්වා
අමිපාර මහ රෝහලේදි සිදු කරනු ලබයි.👇
✔️2021.09.22
✔️2021.09.23
✔️2021.09.24

No comments:

Post a Comment