Tuesday, September 21, 2021

ශ්‍රී ලංකාව එන්නත්කරන වැඩසටහනේ ඉම කරා


ශ්‍රී ලංකාව එන්නත්කරණ වැඩසටහනේ අවසන් අදියරයට පැමිණ ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.


කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අවුරුදු 18 ට වැඩි සියලූ දෙනාට එන්නත් මාත්‍රා දෙකම ලබාදීමට අවශ්‍ය තරමේ එන්නත් තොග මෙරටට ගෙන්වා ඇති බවයි.

Video 

Galoya News

No comments:

Post a Comment