ප්‍රංශයේ කැෆේ, ආපනශාලා අතර කැෆේ, ආපනශාලා, කෞතුකාගාර, සිනමා ශාලා, සාප්පු සංකීර්ණ මෙන්ම දිගු දුර ප්‍රවාහන පහසුකම් සැපයීමේදී සහ වෙනත් බොහෝ පොදු ස්ථාන වලට ඇතුළුවීම සඳහා මෑතකාලීන Negativ
e යන කොවිඩ් පරීක්ෂණ වාර්ථාව අවශ්‍ය වේ. විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමටද එන්නත් කොට තිබීම අත්‍යාවශ්‍ය වේ. 121000ක පමණ ප්‍රංශ ජනයා විරෝධතා දක්වමින් කියන්නේ එන්නත් නොකල ජනයාට රජය වෙනස්කම් සිදු කරනා බවයි. සටන් වලදී මහුණු ආවරන නොපැලද මේ සටන් වලට පිවිසීම ලොවපුරා අප්රසන්නතාවයකට පත්ව ඇත.
No comments:
Post a Comment