Tuesday, September 21, 2021

වගා නොකල හිස් ඉඩම් තරුණයන් අතට

වගා නොකළ හිස් ඉඩම් තරුණයන්ට දෙන්න යෝජනාවක්
වැවිලි සමාගම් වලට අයත් වගා කර නොමැති ඉඩම් තේ, පොල්, රබර්, කුරුඳු, ගම්මිරිස්, කොස් වැනි වගා සඳහා භාවිත කිරිම සම්බන්ධයෙන් ඌන භාවිත ඉඩම් සංවර්ධන අනුකමිටුවේ අවධානය යොමුව තිබෙනවා.

දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්යය සාධන බලකාය යටතේයි මෙම අනුකමිටුව පිහිටුවා ඇත්තේ.

එහි පලමු රැස්වීම රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ සම සභාපතිත්වය යටතේ ඊයේ පස්වරුවේ පැවැත්වුනා.

වගාවන් සඳහා උනන්දුව දක්වන තරුණ ව්‍යවසායකයින් යොදා ගනිමින් වගා කර නොමැති ඉඩම් කඩිනමින් වගා කිරීමට පිලිබද මෙහිදි දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා. වගා නොකළ හිස් ඉඩම් තරුණයන්ට දෙන්න යෝජනාවක්
වැවිලි සමාගම් වලට අයත් වගා කර නොමැති ඉඩම් තේ, පොල්, රබර්, කුරුඳු, ගම්මිරිස්, කොස් වැනි වගා සඳහා භාවිත කිරිම සම්බන්ධයෙන් ඌන භාවිත ඉඩම් සංවර්ධන අනුකමිටුවේ අවධානය යොමුව තිබෙනවා.
වැවිලි සමාගම් වලට අයත් වගා කර නොමැති ඉඩම් තේ, පොල්, රබර්, කුරුඳු, ගම්මිරිස්, කොස් වැනි වගා සඳහා භාවිත කිරිම සම්බන්ධයෙන් ඌන භාවිත ඉඩම් සංවර්ධන අනුකමිටුවේ අවධානය යොමුව තිබෙනවා.

දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්යය සාධන බලකාය යටතේයි මෙම අනුකමිටුව පිහිටුවා ඇත්තේ.

එහි පලමු රැස්වීම රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ සම සභාපතිත්වය යටතේ ඊයේ පස්වරුවේ පැවැත්වුනා.

වගාවන් සඳහා උනන්දුව දක්වන තරුණ ව්‍යවසායකයින් යොදා ගනිමින් වගා කර නොමැති ඉඩම් කඩිනමින් වගා කිරීමට පිලිබද මෙහිදි දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.
Galoya News 

No comments:

Post a Comment