Saturday, September 4, 2021

COVID-19 මරණ 145ක්


කොවිඩ්-19 ආසාදිතයින් 3333ක් හදුනාගෙන ඇති අතර ඒ අනුව මෙරටදී COVID-19 ආසාදනය වූවන් ගණන 4594


59 වේ.
අද COVID-19 මරණ 145ක් වාර්තා වීම සමග මෙරට COVID-19 නිසා මිය ගිය ගණන 9951දක්වා ඉහල ගියේය.

No comments:

Post a Comment