අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොවිඩ් 19 එන්නත් පලමු මාත්‍රාව ලබාගෙන මාසයක් ඉක්ම වූ ඔබ සදහා පලමු මාත්‍රාව ලබාගත් ස්ථානය නොසලකා 2021.09.09 වන දින අම්පාර ඩි.එස්.සේනානායක ජාතික පාසලේදී එන්නත් ලබාදෙනු ලැබේ...
වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සදහා පලමු මාත්‍රාවද එදිනට ලබාගත හැක... ඔබ පදිංචි ග්‍රාම සේවා වසමට අදාල වේලාවේදි පැමිණ එන්නත ලබා ගන්න.
⏩ජාතික හැදුනුම්පත සහ එන්නත් කාඩ්පත රැගෙන ඒම අනිවාර්ය වේ...
✅නවගම්පුර,සද්ධාතිස්සපුර ,සේනානායකපුර, මිහිදුපුර, සාමපුර -පෙ.ව.9.00- 10.00
✅කරංගාව, ගැමුණුපුර ,තිස්සපුර,ඉන්ද්‍රසාරපුර,ජයවර්ධනපුර - පෙ.ව.10.00 -11.00
✅අනෙකුත් සියලු ග්‍රාම සේවා වසම් සදහා -පෙ.ව.11.00-ප.ව. 1.00
~සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, අම්පාර~
No comments:
Post a Comment