Monday, September 6, 2021

මහඔය MOH කලාපයේ එන්නත්කරනය


වයස අවුරුදු 30ත් 60ත් අතර පුද්ගලයන් එන්නත්කරනය අම්/මහ/කැප්පෙටිපොළ විද්‍යාලයේදී..

✅2021/09/07 දින උදේ 9.00 සිට දහවල් 12.00 දක්වා බොරපොල හා අරන්තලාව ග්‍රාම සේවා වසම් සදහා..

✅2021/09/07 දින පස්වරු 1.00සිට පස්වරු 4.00 දක්වා පොල්ලෙබැද්ද හා ඉද්දපොල ග්‍රාමසේවා වසම් සදහා..

✅2021/09/08 දින උදේ 9.00සිට 12.00 දක්වා කුඩාහරස්ගල හා වරාපිටිය ග්‍රාම සේවා වසම් සදහා..

✅2021/09/08 දින පස්වරු 1.00සිට 4.00 දක්වා ටැම්පිටි, පූලාවල හා බැදිරැක්ක ග්‍රාමසේවා වසම් සදහා...

එන්නත්කරනය සිදු කරනු ලබයි..

✅ලබාදෙන්නේ පලමු මාත්‍රාව පමණයි..
✅ජාතික හැදුනුම්පත අනිවාර්යයෙන් රැගෙන එන්න..
❌ප්‍රමාද වී පැමිනීමෙන් වලකින්න 

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය - මහඔය..

No comments:

Post a Comment