Friday, October 15, 2021

අම්පාර නිවෙස්වලට පැන විදුලිය කපයි.


අම්පාර නගරයේ නිවාස බොහොමයක හිඟ බිල්පත් නොගෙවීම නිසා අද නිවාස රැසක විදුලිය කපා දැමීමට විදුලිබල මණ්ඩලය ක්‍රියාත්මක වී ඇත.
.රට විවෘත කර කෙටි දිනකින් මෙවන් ක්‍රියාමාර්ගයක් ගැනීම ජනතාවගේ අප්‍රසාදයට හා පිලිකුලට ලක්ව ඇත. හිග වතුර බිල්පත් සදහා ජනතාව දැනුවත් කරමින් බිල්ගෙවීම සදහා ජනතාව පොලබවමින් ක්‍රියාත්මක වුවද විදුලි බලමණ්ඩලයේ මේ ක්‍රියාමාර්ගය ජනතා අප්‍රසාදයට පත්ව තිබේ. කෙසේ වෙතත් පසුගිය මාස කිහිපයම කිසුදු ව්‍යාපාරයක් සිදු කර ගැනීමට නොහැකිව සිටි ව්‍යාපාරිකයින්ද මෙයින් අපහසුතාවයට පත්ව ඇත...

No comments:

Post a Comment