පරිශීලකයින්ට facebook හරහා කිසිදු කටයුත්තක් සිදු කිරීමට නොහැකිව තිබේ.
ලොවපුරා අනාවරනය පරිදි දහස් ගණන් ජනයා ගැටලු වලට මුහුණ පා සිටිති.
සමාගම පවසන්නේ “ෆේස්බුක් ඇප් වෙත පිවිසීමේදී සමහර පුද්ගලයින්ට ගැටලු ඇති බව දැන සිටි” බවත් එම ප්‍රවේශය ප්‍රතිෂ්ඨාපනය කිරීමට කටයුතු කරමින් සිටි බවත් ය.
මෙම බිඳවැටීමට හේතුව කුමක් විය හැකිදැයි සමාගම පවසා නැත.
ගෝලීය පරිමාණයෙන් බිඳවැටීම දුර්ලභ වුවද වෙබ් අඩවි සහ යෙදුම් බිඳවැටීම සාමාන්‍ය දෙයකි.
Galoya News
No comments:
Post a Comment