ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් මේ වසර තුළ අවපාතයට ලක්වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
එහි ප්‍රධානි ක්‍රිස්ටර්ලිනා ජොර්ජීවා ප්‍රකාශ කළේ මේ වසර ඉකුත් 2022 වසරට වඩා ඉතා අභියෝගාත්මක වනු ඇති බවයි.
අමෙරිකාව, යුරෝපා සංගමය සහ චීනයේ, දැඩි ආර්ථික මන්දගාමීත්වයක් පෙන්නුම් කරනු ඇති බවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ප්‍රකාශ කළේය.
චීනයේ කොවිඩ් ව්‍යාප්තිය, යුක්‍රේන රුසියා යුද්ධය හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයන්ට භාදා එල්ල වීම සහ ආහාර මිල ගණන් ඉහළ යාම මේ තත්වයට මූලිකවම බලපානු ඇත.
#galoya_news #Srilankan #Srilanka #lka #Lanka #Ceylon
#Srilanka #Ampara #අම්පාර #ගල්ඔය #දිගාමඩුල්ල #அம்பாறை #Galoya
No comments:
Post a Comment