Thursday, January 12, 2023

රාජ්‍ය සේවකයා ගූ වලින් නාවයි


අම්පාර රාජ්‍ය දෙපාර්තමේන්තුවක් හා සම්බන්ධ පරිපාලන නිලධාරියෙකුට, එහි සේවකයෙක් අසූචි ⁣මිශ්‍රණයකින් නාවා ඇති බව වාර්තා වෙනවා. අසූචි නෑ පරිපාලන ⁣නිලධාරියාගේ තීරණ මත අගතියට පත් සාමාන්‍ය රාජ්‍ය සේවකයා, තම මානසික පීඩනය

 පිටකරගෙන ඇත්තේ මහ දවල් අමු අසූචි වලින් නෑවීමෙනි. තවමත් පරිගණක හා පොත්පත්වලින් අසූචි ගද වහනය වන්නේ අසූචි වලට යූරියාත් මිශ්‍ර කොට ඇති නිසායි. #galoya_news #Srilankan #Srilanka #lka #Lanka #Ceylon 
#Srilanka #Ampara  #අම්පාර #ගල්ඔය #දිගාමඩුල්ල #அம்பாறை #Galoya

No comments:

Post a Comment