මේ තිබෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගරයට නුදුරින් පිහිටා තිබෙන නුගේලන්ද නම් පාසැලයි. ඉහත යුධ සමයේ මායිම් ගම්මානනයක් ලෙස නම්කර තිබූ ගමක පවතින මෙම පාසලෙහි වැඩි වශයෙන්ම දක්නට ලැබෙනුයේ ගොවි පවුල්වල දරුවන්ය. එවිට ඉතිං අමුතුවෙන්ම අටුවා ටීකා කිව යුතු නැත මෙම විදුහලේ දැනට සිටින විදුහල්පතිනිය මගේ සමීපතයකු හෙයින් කෑමට බීමට පවා විදියක් හොයන, අසරණ දෙමාපියන්ගේ
පාසලට පැමිණ ක්ලාන්ත වන මේ දරුවන් විඳින දුක ගැන මම හොදටම දන්නවා. මොවුන් මේ ඉල්ලන්නේ මහාලොකු දේවල් නොව මොවුන්ට මොවුන් විඳින මේ දුක් ගැහැට ක්‍රීඩාවෙන් හෝ ඉදිරියට ගොස් බලධාරීන්ට පෙන්වා දීමට පුළුවන් වන ක්‍රීඩා උපකරණ කිහිපයක් පමණි.
*වොලිබෝල් 02
*වොලිබෝල් නෙට් 01
*නෙට්බෝල් 02
*ක්‍රිකට් ටෙනිස් බෝල 03
*බැට් 02
*ස්ටම්ප් සෙට් 01
*හෙල්ල 01
*උස පනින බාර් 01
මෙම ක්‍රීඩා උපකරණ සදහා අනුග්‍රහයෙන් දායක වීම සදහා සෙනෙහෙබර අනුග්‍රාහකයකු ඇත්නම් මා හට inbox කරන්න.එවිට මට එම අවශ්‍ය පුද්ගලයන් වෙත දැනුවත් කිරීම කල හැකි වේ.
Wajira jayawardana
https://www.facebook.com/wajira.jayawardana?mibextid=ZbWKwL












No comments:
Post a Comment