Friday, March 20, 2020

කොරෝනා වලින් මිදීමට ඩෙටොල් පානය කල 50ක් මිය යයි

“ඩෙටෝල් හානිකර බව මම දනිමි, නමුත් දෙවියන් වහන්සේ මට උපදෙස් දුන්නේ එය භාවිතා කරන ලෙසයි.  එය පානය කළ පළමු පුද්ගලයා මමයි. ”ඔහු කියා සිටියේ සුවය ලැබූ බව පවසන පුද්ගලයින්ගෙන් තමාට වට්ස්ඇප් පණිවිඩ ලැබෙමින් පවතින බවයි.

මේ දකුණු අප්‍රිකාවේ  නබී රෑෆස් දේවගැතිවරයා තම අනුගාමිකයන් කැදවා Covid 19 වෛරසයෙන් මිදීමට ඩෙටොල් පානය කිරීමට උපදෙස් ලබා දී පොලිසියට පැවසූ දෙයයි. 
කෙසේ වුවද අනුගාමිකයන් 59ක් මිය ගොස් 3කු අසාද්‍ය තතවයේ පසුවන මෙම සිදු වීම අද මාධ්‍යවෙත අනාවරණය විය. 
දකුණු අප්‍රිකාවේ ඊසානදිග ප්‍රදේශයේ ලිම්පෝපෝ හි මැක්ගෝඩු හි ඒ.කේ. අධ්‍යාත්මික ක්‍රිස්තියානි පල්ලියේ දේවගැති තුමා මෙවැනි වැරදි කිහිපක්ම නිසා ප්‍රසිද්ධියට පත් වූවෙකි.

No comments:

Post a Comment