Thursday, May 14, 2020

සෞඛ්‍යය ආරක්ෂිත මැතිවරණයකට මග පෙනිවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම්


සෞඛ්‍යය ආරක්ෂිතව මැතිවරණයක් පවත්වන්නේ කෙසේ ද යන්න පිළිබඳ මාර්ගෝපදේශ සැපයීමට ත්‍රි ...පුද්ගල කමිටුවක් පත් කර ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ 


ජනරාල්වරයා පැවසුවේ, අදාළ නිලධාරීන් කොමිසම සමග සාකච්ඡා කර අනතුරුව කොමිසමේ අවශ්‍යතාව පරිදි අදාළ මාර්ගෝපදේශ සකස් කර දීමට කටයුතු කරනු ඇති බවයි.

ගල්ඔය News 

No comments:

Post a Comment