අද දින අම්පාර, උහන, ගොනාගොල්ල, මහඔය, නාමල්ඔය, හිගුරාණ, ලාහුගල හා පානම පොදු කාලගුණ තත්වයක් පවතී වලාකුලු වලින් ගහන වුවද ඉතා සුලු වැ
සි පමණක් අති වේ, පෙර දවස් කිහිපයට වඩා අඩු උෂ්ණත්වයක් වූ 33°Cක උපරිමයක පවතී. සුළගේ වේගය 4h/km වන අතර අකුණු ගැසීම් ඉතා අඩුවෙන් මහඔය පමණක් සිදුවේ. හෙටදින දහවල් කාලයේ ප්‍රදේශය පුරා වැසි තතවයක් ඇති වේ.

No comments:
Post a Comment