අම්පාර සර්වෝදය හන්දියේ රිය අනතුර. 18 සවස, ත්‍රීවිල් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් ත්‍රී විල් රථය ලයිට් කණුවක වැදී ඇති
අතර, මෝටර් සයිකලය සර්වෝදය කම්බි වැට කඩා ගෙන ඇතුලට ගොස් ඇත. අම්පාර මාර්ග අතර මාරාන්තික වංගුවක් වන සර්වෝදය හන්දිය වංගුව අම්පාර මිනිසුන්ගේ මනුස්සකම් වලින් පමණක් එහි ගමනා ගමන කටයුතු සිදුවේ.
තුවාල කරුවෙක් රෝහල කරා ගෙන යන් වීඩියෝව https://youtu.be/M1Yy2i0OcLY







No comments:
Post a Comment