අම්පාර covid-19 ව්‍යාප්තිය ආරම්භයේදී, අම්පාර පැවැති අයහපත් සෞඛ්‍ය තත්වය මැඩලීමට අම්පාර වසංගත රෝග විද්‍යාඥ
වජිර රාජපක්ෂ මහතා මැදිහත්වුන අයුරු. මහුගේ මානුෂීය ගුණය හා සමාජය කෙරෙහි දයාව ඔහුගේ වචන තුලින් පිළිබිඹු විය. ඉතා ප්‍රායෝගික වසංගත විද්‍යාඥයෙක් වූ වජිර රාජපක්ෂ මහතා, අම්පාර covid-19 මැඩපැවැත්වීමේ මානුෂිය මෙහියුමක නිරතවූවෙකි.
23/03/2020 මෙම සිදුවීම ගල්ඔය News එදා පලකලේ වසංගත රෝග විද්‍යාඥ වජිර රාපක්ෂ කොරෝනා දන්සලක් වටලයි යනුවෙනි. https://m.facebook.com/story.php?story_fbid=115420783420731&id=106849990944477

No comments:
Post a Comment