වෛරසය වාතය හරහා එන බිඳිති මගින් බෝවෙනවට වඩා අපිරිසිදු පෘෂ්ට ඇල්ලීමෙන් අතේ තැවරි ඉන්පසුව නාසය හෝ මුඛය ආශ්‍රිත මුහුණ ඇල්ලීමෙන් ප්‍රධාන වශයෙන් බෝවෙන බව.
ඔය හින්දා තමයි, කොරෝනා වලක්වන ප්‍රධාන ක්‍රම ලෙස සමාජ දුරස්ථභාවය සහ අත් සේදීම
දැක්වුයේ. එත් අපේ මිනිස්සු නොකරන්නේත් එකම තමයි.

No comments:
Post a Comment