Wednesday, May 13, 2020

විවෘත්ත වෙන රටේ covid -19 පරදවීමටත්, covid-19 දෙවන රැල්ල පැරදවීමටත් හොද සෞඛ්‍ය පුරුදු


විවෘත්ත වෙන රටේ covid -19 පරදවීමටත්, covid-19 දෙවන රැල්ල පැරදවීමටත් හොද සෞඛ්‍ය පුරුදු
======================================
මතක තියාගන්න මාස්ක් එකක් දාගෙන තමන් ආරක්ෂා වී ඇති බව සිතා, එත් නිතර මුහුණ අල්ලන අය මේ ලෙඩේ හදාගන්නවා.

මාස්ක් එකක් ගන්නවානම් දැනට වෙළඳ පොලේ හොඳම එක තමයි ලේයර් තුනක් එක්ක මැද ෆියුසින් ෆිල්ටර් එකක් තියෙන ශල්‍ය මුඛ ආවරණය මේකෙන් 80%-90%


 වගේ ආරක්ෂාවක් තියෙනවා. හැබැයි මේවා එක්වරක් භාවිතා කර ඉවත දැමිය යුතුයි, පැය 6 ට වරක් මාරු කරන්නත් ඕනේ. මේ වගේ එකක් හොයාගන්න බැරිනම් අඩුම ගානේ ලේයර් තුනක් තියෙන මාස්ක් එකක් හොයාගන්න. මාස්ක් එක කපල බලන්න. මේවගේ මාස්ක් තියෙනවා කිහිපවතාවක් භාවිතා කරන්න පුළුවන් කියලා විකුණන එත් ෆිල්ටර් එකේ කොලිටිය බලන්න ඕනේ. සමහරු හොරට ෆිල්ටර් එක දන්නේ නැ සමහරු ඒ හරහා හුස්ම් ගන්න බැරි ටිෂු වගේ ඒවත් දාල ශේප් වෙනවා.

නිකම්ම නිකම් රෙදි මාස්ක් වලින් නම් ඔබට ආරක්ෂාවක් නැ.

එවගෙන්ම මෝටර් බයිසිකල් වැල යන්න හදපු කාබන් තියෙන මාස්ක් වලිනුත් වැඩක් නැ.

No comments:

Post a Comment