සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ සිංහල වෙබ් අඩවියේ "වර්තමාන තත්වය අනුව සාමාන්‍ය ජනතාව දෛනිකව මුහුණු ආවරණ (Marsk) පැලදීමේ අවශ්‍යතාවයක් නැත." යනුවෙන් වෙබ් බැනරය තවම ඉවත් කොටගෙන නැත.
නමුත් අද සිට යතුරු පැදියේ යන විට, මහ මග යන විට, බසයේ යන විට මුව ආවරණ නොපළඳින පුද්ගලයින් දින 14 ක ස්වයං නි
රෝධායනයකට යොමු කරන බව පොලීසිය පවසයි.
මේවා ගැන තර්ක කරන්න Marsk නැතිව ගියොත් නිරෝදායන නීතිය කඩ කල පුද්ගලයෙක් වන නිසා මුව ආවරණ පැලද අද උදෙන්ම වැඩ කටයුුතු අරඹන්න සිදු වේවි.
ගල්ඔය News

No comments:
Post a Comment