Sunday, July 12, 2020

ජනපති පිලිගැනීමට දඹුල්ලේදී මහ සෙනගක්.


ජනපති පිලිගැනීමට දඹුල්ලේදී මහ සෙනගක්.
ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල

 සති වෙළෙඳපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට ගොඨාභය රාජපක්ෂ මහතා සහභාගී විය.
එහිදී ජනතාව දැඩි උනන්දුවකින් ජනපති පිලිගත් අතර ඔවුන්ගේ ප්‍රශ්ණ ලිපි මගින් ඉදිපත් කිරීම දක්නට ලැබුණි.

No comments:

Post a Comment