Sunday, July 12, 2020

අනුරාධපුරයට අයිස් වැස්සක්


මාස තුන­කට ආසන්න කාල­යක් පැවති නියං තත්ත්වය හමාර කර­මින් අනු­රා­ධ­පුර නගර ඇතුළු ස්ථාන රැස­කට ඇද­හැ­ලුණු ධාරා­නි­පාත වර්ෂාව සමග අනු­රා­ධ­පුර මාතලේ හන්දිය, කුරු­න්ද­න්කු­ලම පුල්ලේ­යාර් හන්දිය සහ තන්නා­ය­ම්කු­ලම අවට ප්‍රදේශ කිහි­ප­ය­කට 8 සවස අ

යිස් කැට පති­තවූ බව ප්‍රදේ­ශ­වා­සීහු පව­සති.

අනු­රා­ධ­පුර නග­ර­යට 8 පස්වරු 6ට පමණ අකුණු සහි­තව හමා ගිය තද සුළං තත්ත්ව­යක් සමඟ ඇතිවූ වර්ෂාව අත­ර­තුර විනාඩි පහ­කට වැඩි කාල­යක් විටින් විට අයිස් කැට පති­තවූ බව ඔවුහු කීහ. ඇතැම් ප්‍රදේශ වලට අඟල් භාග­යක පමණ විශා­ල­ත්ව­යෙන් යුතු උල්හැ­ඩැති අයිස් කැට පති­තවූ බව ඔවුහු පැව­සූහ.

No comments:

Post a Comment