Tuesday, July 14, 2020

කන්දකාඩු හා ස්පර්ෂකයින් වූ මුවංගල වාවින්න, විජිතපුර, උහන PCR පරීක්ෂණ වලින් COVID-19 ආසාදිතයන් නෑ


කන්දකාඩු හා ස්පර්ෂකයින් වූ මුවංගල වාවින්න, විජිතපුර, උහන PCR පරීක්ෂණ වලින් COVID-19 ආසාදිතයන් නෑ.
කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරට යෑම නිසා හෝ එම කඳවුරට සම්බන්ධ Covid 19 ආසාදිතයින් 

සමීපව ඇසුරු කළ බවට පසුව හඳුනාගත් දමන (Muwangala) අම්පාර( වාවින්න, Vijithapura) හා උහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වල  සියලුම දෙනාගේ PCR පරීක්ෂණ normal වන අතර දෙහිඅත්තකන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ PCR පරීක්ෂණ ප්‍රතිඵල අද රාත්‍රියේ දී හෝ හෙට(07-15) දිනයේ දී ලැබීමට නියමිතය

No comments:

Post a Comment