Thursday, December 31, 2020

කොරෝනා මරණ 200 පනී


කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයන් 05 දෙනෙකු මරණයට පත් වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ බව නිවේදනය කරයි.

ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 204 දක්වා ඉහළ යයි.


No comments:

Post a Comment