සිය රට තුළ බී.බී.සී. ලෝක සේවයේ විකාශන කටයුතු තහනම් කිරීමට චීනය තීරණය කරයි.
කොවිඩ් -19 වසංගත තත්ත්වය පිළිබඳ බී.බී.සී. ලෝක සේවයේ පුවත් වාර්තාකරණ කටයුතු සඳහා අප්‍රසාදය පළ කරමින් චීන රූපවාහිනි හා ගුවන් විදුලි නියාමන ආය
තනය විසින් මේ පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් චීනය ගත් මේ ක්‍රියාමාර්ගය පිළිබඳ බී.බී.සී. ලෝක සේවය කනස්සල්ල පළ කර තිබෙන අතර බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව විසින් ද මේ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර ඇති බව එම වාර්තා සඳහන් කරයි. මාධ්‍ය නියාමන කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ තීරණය ගෙන තිබෙන බව චීනය පවසයි.

No comments:
Post a Comment