රාජකීය ජීවකයා ලෙස පිළිගනු ලැබූ ඒලියන්ත වයිට් කොරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
කොරෝනා රෝගය පාලනය
කිරිමට එන්නත් ගෙන්වීම ප්‍රමාද කරමින් රජය විසින් ඒලියන්ත වයිට්ගේ විශ්ව ශක්තියේ බලයෙන් කොරෝනා මර්දනය කරන බව පවසා ගංගාවලට මුට්ටි අතහරිනු ලැබූයේ රජයේ ප්‍රබල මැතිඇමතිවරුන්ගේ ද සහභාගිත්වයෙනි.
ඒලියන්ත වයිට් හිමාලයෙන් පැමිණි ජීවකයෙක් යැයි පැවසුවද 90 දශකයේදී ‘ඉමේෂ් රංගන’ නමින් වේදිකාවල ගී ගැයූ නවක ගායකයෙකු යැයි හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් මීට කලකට ඉහතදී හෙලිදරවු කරනු ලැබීය.
කුණ්ඩලණි ශක්තිය අවදි කිරීම උදෙසා භාවිත වන ක්‍රම කිහිපයකි.
1. ප්රාණයාම
2. මංත්ර භාවිතය
3. ඖෂධ මඟින්
4. සංසර්ගය
5. කම්පන තරංග භාවිතය
ධ්‍යන වැඞීමෙන් පසු ජපමාලය කිසිදු හේතුවක් මත වෙන කෙනෙක්ට අල්ලන්න නොදිය යුතුයි. සියල්ල බෙදා හදාගන්න තද බිරිදට සැමියාට ආරවන්තයාට වන්තියටවත් මේ මාලය පොදු නෑ. මේ වැරැද්ද තුලින් කුණ්ඩලනී ශක්තිය දුර්වල වූවාදැයි සැක කරයි.
No comments:
Post a Comment