පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගී වීමට ඇමරිකා එක්සත් ජනපදයට ගිය අවස්ථාවේදී සිය මිණිබිරිය ප්‍රථම වතාවට දැක ගැනීමට ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකිවිය.
කොවිඩ් වසංගතයේ පැ
තිරීම සමග සිය පෞද්ගලික සංචාර අහෝසි කිරීම නිසා තම මිනිබිරිය දැන ගැනීමට බොහෝ කලක් ගත විය.
ජනාදිපති තුමා සිය දරුවනට සිය මුහුණු පොතේ නැවත සුබපතා තිබුනේ මෙසේයි. "මනෝජ් පුතණුවන් හට සහ සෙව්වන්දි දියණිය හට ඔවුන්ගේ කුලුඳුල් දෙමාපිය පදවියට නැවතත් මාගේ සුබ පැතුම් එක් කරමි."
ගොලීයකරණය, විශ්වගම්මාන සංකල්පයට අනුව මෙවැනි හමුවීම් අතිශෝක්තියට නැගුනේ කොවිඩ් වසංගතයේ බලපෑම නිසයි.
Galoya News
No comments:
Post a Comment