දීර්ඝ කාලයක් අම්පාර සතිපොළට පැමිණෙන පාරිභෝගික ජනතාව මෙන්ම වෙළෙඳාම සදහා පැමිණෙන ව්‍යාපාරික මහතුන් පත්වු අපහසුතාවයන්ට පිළියමක් වශයෙන් ලක්ෂ 1600 ක මුදලක් වැය කර අංග සම්පුර්ණ අම්පාර සති පොළ සංකිර්ණය
ලබන 15 වෙනි දින පෙ.ව 10 ට වැඩ ආරම්භ කිරීමට නියමිතයි.
W.D. වීරසිංහ මැතිතුමා මෙම ඉල්ලීම කල බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ නාගරික සංවර්ධන ඇමති නාලක ගොඩහෝවා මේ සදහා සහාය දැක්වූ බවත් මෙය විවෘත කිරීමට රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මැතිතුමා සහ තිලක් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුමා සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ ප්‍රධානත්වයෙන් වැඩ ආරම්භ කරන බවත් දිගාමඩුලු දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමති W.D වීරසිංහ මහතා සදහන් කරයි.
ගල්ඔය News
No comments:
Post a Comment